Lyrics
උණුහුම මටම දිදී
ඈ හීතලේ නිදී
නෑ තව දුක් කන්ද නිම්මා
තුන් ලෝකයම රැකී
ඈ මහ පිරිත වැනී
සසරම අත් නොහරී අම්මා
ආදර මව්වරුනේ මහමායාවරුණේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ....
අපි හන්දා මැරි මැරි
ගිනි හංගා කුස යට
නින්දා ඉවසගන්නේ
රන් හිරු සේ
නෙත් යුග නොම වැසූ
දරු දුක කෑ ගැසා
අඳුරේ විරිය දෙයි ඒ ආදරේ....
ආදර මව්වරුනේ මහමායාවරුණේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ
උණුහුම මටම දිදී.....
Song Details
- Sinhala Title
- උණුහුම මටම දිදී
- English Title
- unuhuma matama didi - mahamayawarune
- Artist
- තුෂාර ජෝශප්
තජ
Artist
තුෂාර ජෝශප්
View all songs →