Lyrics
සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමෙන් පියුමන් සැලිලා
හිරිපොද වැහි වැටිලා
කුරහන් මල් තෙමුනා
හිවුටු පිපෙන සුලඟේ
සුවඳ මැකී වියැකේ
ඉද්ද සමන් පිපිලා
වනපෙත හිනැහෙනවා
කොවුලිඳු ගී ගැයුවා
ගං දොරකඩ රැඳිලා
Song Details
- Sinhala Title
- සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
- English Title
- sandakan daharin
- Artist
- මාලනී බුලත්සිංහල
මබ
Artist
මාලනී බුලත්සිංහල
View all songs →