ගෑනු නොදන්නේ

Gaanu Nodanne - me madyapane

Lyrics

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ රැඟුම් හලේ ලැයිම් දොරේ වෙනසක් නෑ විෂ මධු පානේ පිරිහීලා වැනසීලා ඇයි දෝ ළලනා ලෝකේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් නංගිලා කල්ල වඬේ කට්ටි පෙඬේ පිලාවූස් ඉස්සරා Hash Brown පෆ්ෆලා සිරි සැපදේ වත්සලා ජිම් පප්පා රපප්පා විස්කි නෝනා අඬෙයප්පා මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ

Song Details

Sinhala Title
ගෑනු නොදන්නේ
English Title
Gaanu Nodanne - me madyapane
ඉව

Artist

ඉරාජ් වීරරත්න

View all songs →

ගෑනු නොදන්නේ (Gaanu Nodanne - me madyapane) | Tediya Lyrics