හදවත ලගින් ඔබ ඉන්න මොහොතේ

hadawatha lagin - saththai amma

🎤 Thilanka HerathSinhala lyrics

Lyrics

හදවත ලගින් ඔබ ඉන්න මොහොතේ දුක් වේදනා මට දැනිල නෑ නේ අද මේ ලෙසින් ඔබ ඉන්න මොහොතේ මට දැනුනෙනම් මව් සෙනෙහසයිනේ ජීවිතේ නුබෙ නමින් ලන් උනා හැමදා ජීවිතේ සතුටයි නුබ මට ගෙන දුන්නේ නුබ ගිය මාවතෙ විතරයි මම අද පිය මැන්නේ මව් ගුන හදවත පත්ලෙම මාලිය වූයේ සදහටම සැනසුම් ගෙනා සත්තයි අම්මා වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින සසරක් ගානේ අම්මා විතරයි   ඕනේ සෙනෙහස දැනේ මට ඔබගෙ ලෝකේ ඔබෙ වේදනා මට දීලා නෑනේ නැති බැරි උනත් තියෙනා මව් සෙනෙහේ වෙනසක් නොවේ සන්සාරෙ ඔබගේ ජිවිතේ නුබෙ නමින් සැනසුනා සත්තයි අම්මා වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින සසරක් ගානේ අම්මා විතරයි ඕනේ

Song Details

Sinhala Title
හදවත ලගින් ඔබ ඉන්න මොහොතේ
English Title
hadawatha lagin - saththai amma
TH

Artist

Thilanka Herath

View all songs →

හදවත ලගින් ඔබ ඉන්න මොහොතේ (hadawatha lagin - saththai amma) | Tediya Lyrics