Lyrics
කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
කදුලු බිදක්වත් මා ලග එපා රැදෙන්න
සොදුරු රැයක පින්බර පුන් සදක්ම වෙන්න
දැදුරු ඔයේ ඉවුරට හැන්දෑවට එන්න
ඇවිදින්න යන අපී ... සමුගන්න තුරුලු වී ...
ඇය හාදුවකින් මට පුදනා සුවද කවියකී ...
සද පාන අතර යන්නෑ තරු කැකුලු හිත ඇතී ...
කදුරු මලක් වාගේ ......
නිදි යහන නිදි නැතී ... පෙම්බරයි කුමුදිනී ...
රෑ සිහිනෙන් ඔබ දුටුවා දෙව් දූතිකාවකී ...
ආදරයක සිප ගන්න මලක් සුරතේ තිබුනී ...
කදුරු මලක් වාගේ ......
Song Details
- Sinhala Title
- කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
- English Title
- kaduru malak wage
- Artist
- අජිත් මුතුකුමාරණ
අම
Artist
අජිත් මුතුකුමාරණ
View all songs →