උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවා

upadina hema bawe - kiyannam aththak

Lyrics

උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවා ඔය හිතේ හැම දිනේ සතුට ඇති වෙිවා කියන්නම් ඇත්තක් අද නුඹට ආදරෙයි වැඩියෙන් මගෙ පණට ඡීවිතේ සතුටෙන් හැමදාට තියන්නම් කඳුලු නොදි දෑසට නුඹ දුන් සෙනෙහස උතුරා යන මහමෙර තරමට වටිනවා පණ දුප්පත් මේ හිත නිවනා තැන නුඹේ සෙවණමයි මට හිමිකම කියන්නම් ඇත්තක් අද නුඹට ආදරෙයි වැඩියෙන් මගෙ පණට ඡීවිතේ සතුටෙන් හැමදාට තියන්නම් කඳුලු නොදි දෑසට දවසින් දවසට නුඹ දුන් පෙම රකිනවා සත්තයි හැම මොහොතම දවසක කෙල්ලේ ඔය තුරුලෙම අවසන් හුස්ම හෙලන්නම් මම කියන්නම් ඇත්තක් අද නුඹට ආදරෙයි වැඩියෙන් මගෙ පණට ඡීවිතේ සතුටෙන් හැමදාට තියන්නම් කඳුලු නොදි දෑසට උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවා ඔය හිතේ හැම දිනේ සතුට ඇති වෙිවා කියන්නම් ඇත්තක් අද නුඹට ආදරෙයි වැඩියෙන් මගෙ පණට ඡීවිතේ සතුටෙන් හැමදාට තියන්නම් කඳුලු නොදි දෑසට

Song Details

Sinhala Title
උපදිනා හැම භවෙි නුඹ මගෙම වෙිවා
English Title
upadina hema bawe - kiyannam aththak
තල

Artist

තිළිණ ලක්ෂාන්

View all songs →