දියවන්නා කුමරියේ

diyawanna kumariye

🎤 නාදSinhala lyrics

Lyrics

දියවන්නා කුමරියේ නුබ නිදනා නිසොල්මනේ දෙරණට සද පලුව එබෙනවා හීන ගේන සීනී බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවවෝ....... නුබව රකිනවා..... හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසිවෙලා ඉඩෝරයට හේතු හොයනවා දල දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදිකරලා ස්වර්ගයට යන්න හදනවා සුවට නිදන්නේ සිතුවිලි යහනෙ.......// පත්තිනියේ නුබ නඩන් ඇය එතෙරක කසිසොයයි ඒ කසිය රජුන් තනනවා රේනු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා සුවට නිදන්නේ සිතුවිලි යහනෙ ........//

Song Details

Sinhala Title
දියවන්නා කුමරියේ
English Title
diyawanna kumariye
Artist
නාද

Artist

නාද

View all songs →