ට්රිප් එක පාන්දරින්

Trip Eka Pandarin

Lyrics

නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා ලස්සන ලයිට් දමා බස් එක ආවා කෝ මේ නඩේගුරා කස්තුරි මාමා නැන්දත් එයි මාතරින් අපි යං පාන්දරින් යං යං යං මාතරින් ට්‍රිප් එක පාන්දරින් පඬුරක් දා දෙවුන්දරින් දුම්බර පාත රටින් යං යං යං මාතරින් ට්‍රිප් එක පාන්දරින් අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී නැන්දත් එයි මාතරින් අපි යං පාන්දරින් යං යං යං මාතරින් ට්‍රිප් එක පාන්දරින් පඬුරක් දා දෙවුන්දරින් දුම්බර පාත රටින් යං යං යං මාතරින් ට්‍රිප් එක පාන්දරින් දහ අට වංගු නවං මහියංගණ පාරේ එනවා නුවර බලන්නට උඩරට කන්දේ කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී නැන්දත් එයි මාතරින් අපි යං පාන්දරින් යං යං යං මාතරින් ට්‍රිප් එක පාන්දරින් පඬුරක් දා දෙවුන්දරින් දුම්බර පාත රටින් යං යං යං මාතරින් ට්‍රිප් එක පාන්දරින්

Song Details

Sinhala Title
ට්රිප් එක පාන්දරින්
English Title
Trip Eka Pandarin
දද

Artist

දිනුලි දම්සන්දි

View all songs →