ඒ නෙකලු රූ මනා

e nekalu ru mana

Lyrics

ඒ නෙකලු රූ මනා හිත අලවි කිති කවා නොහිම් සතුට ඔය මල මට ලමැදිදී නුරා මේ දැහැනින් මන්ම්ත් වෙලා පාවෙන්නම් මන් හිත හිතා විදිම් සුවද නුබ දෙස එක එල්ලෙම නෙත යොමා නේනා ඒ නැවත නැවත මා පිටතට හිත නේනා ඔබ තුලම තුලම මා.. රූරා ඒ රුවක රුවක මා ලන් වෙන්නයි ඕනා මනසේම රදෝනා.. ඒ විසෙකාර හලා යන්න බැහැ අතහැර පලා රෑ තිස්සෙම නින්දෙම මංගව අලන්කාරේ ඉන්ඩ හීනේ සින්ඩරෙල්ලා වගේ කෙල්ලේ හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ වනයි කුල්ලක් වගේ පොලයි නලෝ මගේ සින්නක්කරේ නැතැයි අන්තපුර එක කැලයි කරේ ඔයයි බිසෝ ඒ සද්දන්ත ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුන නාරිලතා මත් වෙන්නම් සදා ගාවින්ම ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා නේනා ඒ නැවත නැවත මා පිටතට හිත නේනා ඔබ තුලම තුලම මා.. රූරා ඒ රුවක රුවක මා ලන් වෙන්නයි ඕනා මනසේම රදෝනා..

Song Details

Sinhala Title
ඒ නෙකලු රූ මනා
English Title
e nekalu ru mana
තද

Artist

තිවන්ක දිල්ශාන්

View all songs →

ඒ නෙකලු රූ මනා (e nekalu ru mana) | Tediya Lyrics