Lyrics
නුඹෙ එක හීනෙක හැන්ගීලා ඉන්නේ සිගිතේ කිරිල්ලක් පාඩුවේ
ගොළු වී නුරා පෙම් සීතලේ මීදේ
අහසේ සරා සංසාරයේ
එකමත් රටක ආයේ
අමා පෙම් හසකැන් යායේ
පිපෙන්නම් විදින්නම් ආදරේ...
වයන්නම් හද වීණාවේ
සුපෙම්බර ගී සංසාරේ
සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ
ගිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ
තුරුල් වෙලා ලවන් තෙමූ මගේ කුමරු
ගිලන් වෙලා...
ඉබේ ඇස කදුලින් රතු වුණේ
රිදුණේ පපුවේ දුක් හිර වුමන් දැනේ
මැලවී ගොපුල් පෙති රාත්‍රියේ
රිදේ දුප්පත් මගේ සද සිහිනයේ
එකමත් රටක...
වයන්නම් හද...
ගිලන් වෙලා....
ඉබේ ඇස......
Song Details
- Sinhala Title
- නුඹෙ එක හීනෙක හැන්ගීලා ඉන්නේ
- English Title
- nube eka heeneka
- Artist
- ගයානි කෞෂල්‍යා
ගක
Artist
ගයානි කෞෂල්‍යා
View all songs →