රණබිම මැරැණේ සිංහලයකු නම් - රනබිම මෙරුනෙ සින්හලයෙකු
🎤 චන්ද්‍රිකා සිරිවර්ධනSinhala lyrics
Lyrics
රණබිම මැරැණේ සිංහලයකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරැණේ නෑ
ලේ පැල්ලම් නෑ පිටපැත්තේ
මවිබිම ජය ගනු බැරිනම් මරණය
දෙකෙන් එකක් මින් ජය ගන්නේ
මිහිකත සිටගෙන මියගිය ඇත්තොයි
සුර පුරයට කැඳවා ගන්නේ
මල් යහනාවක් මත වැතිරෙන්නට
හෙළවිරැවන් හට උරුම නැතී
කිසිදා නොපිපෙන මල් පිබිදේවා
විරැවන් මළ රණ බිම මත්තේ
Song Details
- Sinhala Title
- රණබිම මැරැණේ සිංහලයකු නම් - රනබිම මෙරුනෙ සින්හලයෙකු
- Artist
- චන්ද්‍රිකා සිරිවර්ධන
චස
Artist
චන්ද්‍රිකා සිරිවර්ධන
View all songs →