Lyrics
සඳලුතලේ ඔබයි මමයි අහසයි පොලවයි
සීත රැයක මහද දවයි ඔබ අද නිහඬයි
සෙනෙහස ලඟ පිපුනු මලයි කඳුලයි සුසුමයි
පෙරදා අප වෙන්කෙරුනයි සෙනෙහස බිඳුනයි
සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි
සිහිකර ඒ සොඳුරු යුගය හදවත පාරයි
හසරැල් පිරි ඔයමුහුනයි සිතුවිලි දැහැනයි
යලි ඔබ මා හමු ඌවත් නොවුනා වාගෙයි
Song Details
- Sinhala Title
- සඳලුතලේ ඔබයි මමයි අහසයි පොලවයි
- English Title
- sadaluthale obai mamai
- Artist
- ඉන්ද්‍රජිත් දොලමුල්ල
ඉද
Artist
ඉන්ද්‍රජිත් දොලමුල්ල
View all songs →