ලස්සන ඇස් දෙක පුංචි කරන්

lassana as deka punchi

Lyrics

ලස්සන ඇස් දෙක පුංචි කරන් ඔබ මා දෙස නොබලා කී දෙය කොහොමද ඉන්නේ අසා මා සුසුමන් නොහෙලා ඔබ රජ විමනක වැජඹෙනවා මා මහ මග යනවා මගේ නෙත් කඳුළින් නැහැවෙනවා ඔබ අද සැනසෙනවා කරන අපමණ හොඳ ඉවත දමා සුළු වරදකට සමා දෙන්නට අකමැති ඇයි ද ඔයා ඒ  ලෝ ධහම තමා

Song Details

Sinhala Title
ලස්සන ඇස් දෙක පුංචි කරන්
English Title
lassana as deka punchi
නන

Artist

නිහාල් නෙල්සන්

View all songs →

ලස්සන ඇස් දෙක පුංචි කරන් (lassana as deka punchi) | Tediya Lyrics