Lyrics
අනාවැකියක් කියනවානම්
ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත
මගේ වෙනවානම්
මලෙහි අවසර ලැබෙන තුරු මල්
පෙති නොවිඳි බඹරුන්
මම වෙමිය සොඳුරියෙ //
එනයින් ඔබ පිපෙ සුවඳින්
සුවඳින්
සඳෙහි අවසර ලැබෙන තුරු සඳ
දිය නොවිඳි කුමරුන්
මම වෙමිය සොඳුරියෙ //
එනයින් ඔබ පිපෙ සුවඳින්
සුවඳින්
Song Details
- Sinhala Title
- අනාවැකියක් කියනවානම්
- English Title
- anawekiyak kiyanawanam
- Artist
- මිහිදු ආරියරත්න
මආ
Artist
මිහිදු ආරියරත්න
View all songs →