කඳුලින් අවසන් වන පෙම් පුවතට
🎤 දමයන්ති ජයසූරියSinhala lyrics
Lyrics
කඳුළින් අවසන් වන පෙම් පුවතක
කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ
හිර කරලනු බැරි සෙනෙහ හැඟුම්
දිය උතුරා පිටාර යයි දෙනෝදහක්
ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්
මහිකත රැඳි තුරු ලතා ගුලාවක සඟවා මා පැතුමන්
පියා සලන්නට එපා බිඟුන් ලෙස රහසින් දැක
අන් මල්උහුලා ගනු හැකිවෙද ඔබෙ උණුහුම නිවී මැකී යා නම්
Song Details
- Sinhala Title
- කඳුලින් අවසන් වන පෙම් පුවතට
- Artist
- දමයන්ති ජයසූරිය
දජ
Artist
දමයන්ති ජයසූරිය
View all songs →