Lyrics
සඳ වාගේ ලස්සනයි ඔයා
තරු වාගේ සුන්දරයි ඔයා
සඳ වාගේ තරු වාගේ
මගේ පාලු දුරලන් ඔයා...//
අරුණලු නැගෙනා මදහස දිලෙනා
හිරු සේ පායා මට සුව ගේනා...//
සිහින සැබැ වෙන මතුයම් දවසක
දෙසිතම යා වෙනවා...
මා ඔබගෙම වෙනවා...
සඳ වාගේ....
රන්සලු පටලා අතැඟිලි බැඳලා
යනතුරු සැබැවින් හිත වද දෙනවා...//
අඳුරු පහන්කුස කළුවර වූවත්
ඔබට එලිය දෙමි මා...
ඔබේ පතිණිය වෙමි මා...
සඳ වාගේ....
Song Details
- Sinhala Title
- සඳ වාගේ ලස්සනයි ඔයා
- English Title
- sada wage lassanai oya
සව
Artist
සේනානායක වේරලියද්ද & මන්ජුලා දිල්රුක්ෂි
View all songs →