කවිකාරියෙ සින්දු කියනා ළදේ

kawikariye sindu kiyana

Lyrics

කවිකාරියෙ සින්දු කියනා ළදේ නුඹදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමි සැන්දෑ වෙලා දෙකනෙ රිදී තෝඩු ලා නළලෙ කොකුම් පාට ලා වීනා වයා තලෙට කවි ගී අසා ආවෙ මා වීනා වයා කවි ගී කියා අපි යන්නෙ රුපියල් සොයා හිඟමන් නොයා මාවතේ මහදේ රැඳෙන් රූපිකා සසරේ ගෙනා ආදරේ අඳුරයි ඔබේ දෝතටා දෙවි සාමිනේ මන්දා අනේ සිත මාගෙ චංචල වෙලා

Song Details

Sinhala Title
කවිකාරියෙ සින්දු කියනා ළදේ
English Title
kawikariye sindu kiyana
කප

Artist

කීර්ති පැස්කුවෙල්

View all songs →