සඳවන් රුවින් සාර

sadawan ruwin sara

Lyrics

සඳවන් රුවින් සාර ආශා හැගුම් ගේන තරුවන් නුවන් වාර නාරී ගමන් තාල දුටුවන් වශී වූව ශෝබා වතින් කෝල නෙක මල් පැතුම් හීන සේයා ළඳුන් ගේන නෙත් යාය මත් වීය සිත බෝම ගැස්සීය දුටුදා ළඳුන් රෑන දෙව්ලොව මතක් වීය ශෘංගාර රෑ පේන තරු සේම දිස්වීය යනෙනා ගමන් තාල ගෙන දෙයි හැගුම් ලෝල...// ඉඟ සු‍ඟ පා සුරගන රූ වත උතුරන ආශා රෑ පුරා රූ වරුණා කලඹන මේ සිත ඉඟ සු‍ඟ පා වත මල රූ බර නෙත් යාය...// රූ නාරියේ... ඉඳුරන් සිත්තමේ... මා මන කලඹනා... තරු ආකාසේ රෑ තරු වාගේ වත දිදුලනා.. නෙත් යාය...//

Song Details

Sinhala Title
සඳවන් රුවින් සාර
English Title
sadawan ruwin sara
රක

Artist

රවීන් කනිශ්ක

View all songs →

සඳවන් රුවින් සාර (sadawan ruwin sara) | Tediya Lyrics