අවසානයක් නැති වෙලාවේ

awasanayak nathi welawe - yanna yanawada

Lyrics

අවසානයක් නැති වෙලාවේ අනවසරයෙන් ගත් විරාමේ යන්න යනවද මගේ සටහන් එකක් වත් ගැන නොවිමසා ඇයි මාව ජීවිත කතාවේ මට ඔයා බව දන්නවානේ ඔබට ආසද රිදෙනකොට මට අලුත් පෙම් වාසය නිසා යන්න යනවද අර කාලෙ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමුවුන පරිච්චේදය ඉවර කෙරුවට පොතේ පිටු තව තියෙනවා සැබෑ අවසානය කියෙව්වම ඔයත් මන්වගෙ අඩනවා යන්න යනවද අර කාලෙ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමුවුන වැහි පොදක් වත් නොමැති කතරෙත් පතොක් මල් නම් පිපෙනවා ඔබට තේරෙයි මං විදපු දුක තාම ඔබ ගැන හොයනවා යන්න යනවද අර කාලෙ මතකද ඉන්න බැරි තැන ඔබ මාව හමුවුන

Song Details

Sinhala Title
අවසානයක් නැති වෙලාවේ
English Title
awasanayak nathi welawe - yanna yanawada
නහ

Artist

නිලාන් හෙට්ටිආරච්චි

View all songs →