සෙව්වන්දියකට  පෙම්  බැන්දා

sewwandiyakata pem banda

Lyrics

සෙව්වන්දියකට  පෙම්  බැන්දා අශා  දහසක්  රස  වින්දා නටු  අග  කටු  මත  කටුක  බව  දැනී හදවත  පාරයි  වේදනා...// නව  යෞවන  හද  පෙම්  උයනේ දහසක්  මල්  මට  හිනැහෙනවා මටම  නොතේරෙන  කරුණක්  වේ සෙව්වන්දියකට  හිත  යනවා සෙව්වන්දියකට.../ රුව  ලස්සන  නෙත්  දෙකට  පෙනේ සුවදක්  නහයට  ලං  වෙනවා එනමුදු  කටු  අග  විස මතුවේ සෙව්වන්දිය  හිත  රිදවනවා සෙව්වන්දියකට...//

Song Details

Sinhala Title
සෙව්වන්දියකට  පෙම්  බැන්දා
English Title
sewwandiyakata pem banda
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →