Lyrics
සද හඩනා රෑයාමේ
නිරතුරු ඔබ සිහිවෙනවා
කදුළැලි දැක නෙත සුසුමන්
හෙලනවා සැමදා..........//
පෙරදා ඔබ ලගින් සිටියේ
මා බැදී සිතින්
ඒ මල් මතකය අමතක
වෙන්නේ නෑ ඉතිං.....//
සද හඩනා රෑයාමේ.......
දෙගුරුන් වෙනුවෙන්
ඔබ හැර යයි නම් මෙලෙසේ
කෙලෙසක මා සැනසෙන්නද
ඔබ ගැන ළදුනේ...//
සද හඩනා රෑයාමේ...........
Song Details
- Sinhala Title
- සද හඩනා රෑයාමේ
- English Title
- sada hadana reyame
- Artist
- මර්සලින් පතිරණ
මප
Artist
මර්සලින් පතිරණ
View all songs →