Lyrics
මේ දෑස හඬවන්න හයියක් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මිය ගියේ ලෙසේ
මැරුනත් මම මතු දිනෙක
මටනම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික
නපුරු වී ඔයා කරපු චෝදනා බොරු නිසා
වැරදි නැති මාව මෙලොවේ වැරදිකරුවෙක් කරා
ඒ තරම් වේදනා කිසි දිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා....
මැරුනත් මම මතු දිනෙක ....
ඔබේ ළඟ දරකපු හීනය වෙන දෑතක් ළඟ
ඉෂ්ට කර ගන්න නම් නෑ උවමනාවක් මට
ඒ තරම් වේදනා කිසි දිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා.....
මේ දෑස හඬවන්න.....
Song Details
- Sinhala Title
- මේ දෑස හඬවන්න හයියක් නුඹේ
- English Title
- me desa hadawanna
- Artist
- ශෙහාන් හර්ෂ
ශහ
Artist
ශෙහාන් හර්ෂ
View all songs →