අවසන් දවසේ අප හමුවූ දා

awasan dawase apa

Lyrics

අවසන් දවසේ අප හමුවූ දා ඔය තුරුලේ මා හිස හංගා කඳුලින් රිදුමන් තුරන් කරාදෝ ඒ අවසන් හමු වීම නිසා නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා සුසුමින් සුසුමට රහසින් හඬලා සමුගමි ගිලන් වී අපි දෙන්නා හිත පිරි මගෙ දුක නුඹට කිව්වේ නෑ ඒ රිදුමන් දුක වැඩි හන්දා තාමත් අපි ආදරේ හන්දා අවසන් දවසේ...... දෙගුරුන් පෙවී නුඹට තනන ලොව භාර ගන්න මා ගැන නොසිතා බිඳුවක් නොසිතා ඉමු අපි දෙන්නා ඒ ආදරේ දුක වැඩි හන්දා අදටත් අපි ආදරේ හන්දා අවසන් දවසේ අප හමුවූ දා ඔය තුරුලේ මා හිස හංගා කඳුලින් රිදුමන් තුරන් කරාදෝ ඒ අවසන් හමු වීම නිසා නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා//
අවසන් දවසේ අප හමුවූ දා (awasan dawase apa) | Tediya Lyrics