ඔබ මැව්වෙ මටමයිලූ

oba mawwe matamai

Lyrics

ඔබ මැව්වෙ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ අපි දෙන්නට දෙන්නා මාවා තියෙන්නේ අපිටම විතරයිලූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයිතරම් දුරද මංදා මගෙ තැන අරන් ඔය ජීවිතේ වෙනකෙනෙක් ඇද්ද මංදා මේ අන්තිම ආදරයයි ඒ ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි.....// ඇස් ඉදිරියෙ වෙච්ච පොරොන්දූ කඩකරලා වෙලා මුරන්ඩූ මා හයියෙන් ගෙරුවත් නන් වූ අරගත්තේ නෑ මං වාඩූ ඔබගෙයි මගෙයි ආදරයමේ කොයිතරම් දුරද මංදා මගෙතැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇද්ද මංදා මේ අන්තිම ආදරයයි ඒ ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි....// හිත පතුලේ හීන කැලැත්තූ හේතුව බොරු කේලම් කදුලූ අපි ප්‍රේමය නොකරන් පලුදූ අපි හිමිවේ අපිටයි නන්දූ ඔබගෙයි මගෙයි ආදරයමේ කොයිතරම් දුරද මංදා මගෙතැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇද්ද මංදා මේ අන්තිම ආදරයයි ඒ ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි....//

Song Details

Sinhala Title
ඔබ මැව්වෙ මටමයිලූ
English Title
oba mawwe matamai
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →