Lyrics
රජ පෙලපතක සිටියත් මෙමා
මගෙ සිහසුන ඔබේ පෙම තමා
අපෙ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලති පවා..
දිනන් තානනම් දිඃ දිඃ තන නන //
පිය රජු මාව සිහසුනේ තියා
රජ කම දෙන්න කතිකා කලා..
මේ රජ සැප සියල්ලට වඩා
මම ඔබෙ සිතට ආදරෙ කලා..
දිනන් තානනම් දිඃ දිඃ තන නන//
ඉපදී පැලක දිලිඳුයි කියා
නැ ආදරයෙ වෙනසක් වෙලා
කුල පොත හදන කදුලැල් නිවා
මගෙ අග රැජින කරගමි ඔයා
රජ පෙලපතක සිටියත් මෙමා //
Song Details
- Sinhala Title
- රජ පෙලපතක සිටියත් මෙමා
- English Title
- raja pelapathaka
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →