පෙරදින පෙම්කල සිතින් නුබේ

peradina pem kala sithin

Lyrics

පෙරදින පෙම්කල සිතින් නුබේ මා අමතක කරලා දුකක් දෙන්න සිතුවේ ඇයි මා තනිකරලාඉ කලක් පුරාවට බලන් සිටියෙ මං ඔබවම පතලා ආදරෙ කියන්න සිතුවේ අන්සතුවෙයි කියලා ආදරෙ කියමින් මගේ ලොවට මලක් වගෙයි ආවේ මුලු හදවතින්ම ආදරෙ කරනව කියලයි කීවේ කියන්න මට ඔබ හට මගෙ අතින්ද වරදක් වූයේ බලන් ඉන්නෙ යලි එයි කියලා ඇයි තව නාවේ බාදා නැති ආදරයක් ලෝකේ කොහෙද අහන්න ජයගන්නටනම් වෙනවා අවංක පේමය දෙන්න මේ භවයෙදි බැරිනම් මා මතු භවයෙ පතන්න මට දුන් දුකනම් වෙන හදකට එපා පුදන්න

Song Details

Sinhala Title
පෙරදින පෙම්කල සිතින් නුබේ
English Title
peradina pem kala sithin
චප

Artist

චාමර පියශාන්ත

View all songs →