දෙනුවර මින්පසු එක නුවරක් මෙනි

denuwara min pas

Lyrics

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හද වෙත ආවා දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි…

Song Details

Sinhala Title
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
English Title
denuwara min pas
සජ

Artist

සෝමතිලක ජයමහ

View all songs →