ඉර පුපුරනවාලු තරු පූදින වාරේ

ira pupuranawalu

Lyrics

ඉර පුපුරනවාලු තරු පූදින වාරේ හඳ මියයනවාලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුණා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳී එක රෑනේ මිරිගුව දැක සිහිනය ළඟ නතර වී හිනැහෙමු තටු පිරිමැද එක හීනෙක රෑන වී පියඹමු තුරුලේ ළමැදේ පිරුනේ ආදරෙන් මගේ ජීවිතේ ඒ වගේ උඩවැඩියා මලේ... ඉර පුපුරනවාලු... උඩවැඩියා මලේ... එක උරහිස ළඟ පිලිවිස කුමරිය හිස සිඹිමූ උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමු තුරුලේ ළමැදේ පිරුනේ ආදරෙන් මගෙ ජීවිතේ ඒ වගේ උඩවැඩියා මලේ... ඉර පුපුරනවාලු... උඩවැඩියා මලේ...//

Song Details

Sinhala Title
ඉර පුපුරනවාලු තරු පූදින වාරේ
English Title
ira pupuranawalu
රක

Artist

රවීන් කනිෂ්ක

View all songs →

ඉර පුපුරනවාලු තරු පූදින වාරේ (ira pupuranawalu) | Tediya Lyrics