සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ

samawenna raththarane

Lyrics

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ දරාගන්න බැහැ ගිනිසිලු නැගෙයි සිත්මලේ දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ මල්සරාට තහනම් ගෙයි දොරගුලු ඇරුනේ බහට බහක් දී අඩවන් දෙනෙතක බැඳුනේ ආලවන්ත කැකුලුකියකගෙ තුරුලෙහි රැඳුනේ ගෙව්නු රැයක් ආත්මයක මට පව් පිරුවේ දෙපාවඳින ඇගෙ දෑසෙහි කඳුලු පෙනි පෙනී බිඳී ගියා මුලු ලොව සෙනෙහසින් දැවි දැවී සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනී ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස් වී

Song Details

Sinhala Title
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
English Title
samawenna raththarane
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ (samawenna raththarane) | Tediya Lyrics