Lyrics
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද
ලියතබර ලෙලවා හද මඩල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර
මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරට වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකුබෙර වැයුනෙ තම්දෙන තනෙනෙ නා
අනෙ මගෙ යකුනේ නටපන් හනිකෙ තම්දෙන තනෙන තනෙන තනානෙ
ඉනවට බැන්දවු මුතු පොට සැලෙන කොට
පන්දම දැවෙනවා හද ගිනි ලවා ගෙන
වැහි කලුව එනවා නුබ නැතිදාට
සිත් අහසම පුරවා අන්දකාරෙක
Song Details
- Sinhala Title
- පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
- English Title
- pandama ragena enna
- Artist
- දනිත් ශ්‍රි
දශ
Artist
දනිත් ශ්‍රි
View all songs →