ආදර පිටපතක් ලියුවා

adara ptapathak - asai pawasanna

Lyrics

ආදර පිටපතක් ලියුවා ඒක මගේ කතාව ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව අවසානයේ වෙනස් කලා ඒක අපේ වෙලාව ආසයි පවසන්න ආයෙත් ලන්වී ඉන්න ඒ මියගිය ප්‍රේමයට පන එන්න සත්තයි මතු බවය වෙන් කරමි ඔබේ නමට ඒ මියගිය ප්‍රේමයට පන එන්න මල් පෙති වාගේ සිනිදු දෑත මම තදකර ගෙන අල්ලා තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොදුර කොදුර උන්නා ආසයි පවසන්න ආයෙත් ලන්වී ඉන්න ඒ මියගිය ප්‍රේමයට පන එන්න නම් දෙක ලියලා තැන් තැන්වල අපි අපේ වෙන්න පතලා

Song Details

Sinhala Title
ආදර පිටපතක් ලියුවා
English Title
adara ptapathak - asai pawasanna
දව

Artist

දිමන්ක වෙල්ලාලගේ

View all songs →

ආදර පිටපතක් ලියුවා (adara ptapathak - asai pawasanna) | Tediya Lyrics