Lyrics
ලෝකයේ විසූ ජීවිතේ බදූ
එක් හිතයි පැතු ඒ ඔබේ සුදූ
අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබෙ ආදරේ නිසා
අපරාදේ මං ඔබ වෙනුවෙන් මගෙ කාලෙ වැය කරා
හදවතේ..තෙතමනේ
සගවාගෙන ගලක් වගේ
මගෙ දුකේ..හිනැහුනේ
ඔබ කොහොමද මැනික් කැටේ
කොච්චර කාලයක් වෙහෙසුනත්
තව හිතකට යන්න හිත හදන්
ඔබ අමතක කරන්න මොහොතක් මතක නැති උනා.
නැතිවග මේ ලොවේ කොහේවත්
ස්ථීරයි කියා ප්‍රේමයක්
තේරුම් කෙරුවට දහස් වරක් තුති පුදනෙමි මා..
හීනෙන්වත් ඇවිත් එක වරක්
කීවොත් හිත හැදෙන්නට යමක්
ඒ දේ මට මහා සැනසුමක් වේවි සෑමදා.
සංසාරේ නොවී හිරගෙයක්
මං වාගේ කෙනෙක් ආයෙමත්
ලැබුනෝතින් ඒක අරුමයක් කිසිදා නොවෙනා..
Song Details
- Sinhala Title
- ලෝකයේ විසූ ජීවිතේ බදූ
- English Title
- lokaye wisu - manik kate
- Artist
- රුක්ශි (සීරියස්)
ර(
Artist
රුක්ශි (සීරියස්)
View all songs →