මරතොන්ඩි ඉරි අල්ලේ

marathondi iri alle

Lyrics

මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලිලා ඇවිද යමු ලයිලා ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලිලා ඇවිද යමු ලයිලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ආදරෙයි මන් ලයිලා ලස්සනයි නුඹලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා පැණි පිරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා පැණි පිරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ලස්සනයි මගේ ලයිලා ආදරෙයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

Song Details

Sinhala Title
මරතොන්ඩි ඉරි අල්ලේ
English Title
marathondi iri alle

Artist

මේරියන්ස්

View all songs →