තාරුකා නිවා දුර ඈත තනි වෙලා

tharuka niwa

Lyrics

තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළගේ විසිරිලා වෙන්වී නොයන්න දිව්‍යාංගනා වෙන්වී නොයන්න දිව්‍යාංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් තනිවෙලා ප්‍රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්‍යාංගනා තුරුලේ නිදන්න දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා

Song Details

Sinhala Title
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
English Title
tharuka niwa
සද

Artist

සංඛ දිනෙත්

View all songs →

තාරුකා නිවා දුර ඈත තනි වෙලා (tharuka niwa) | Tediya Lyrics