දැන් ඉතින් සමුගන්න

dan ithin samuganna

Lyrics

දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුලු සන්තාප මගෙ නමට පවරන්න දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුලු සන්තාප මගෙ නමට පවරන්න මල් කැකුළු අග අඬන පිනි කඳුළු මට දෙන්න හැමදාම හැර නොයා ලඟ රැඳුනු මල් සුවඳ ඔබ ගන්න දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුලු සන්තාප මගෙ නමට පවරන්න අතීතය මට දෙන්න එපා අරගෙන යන්න හැමදාම මල් පිපි ඵල දරන වසන්තය ඔබ ගන්න දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුලු සන්තාප මගෙ නමට පවරන්න

Song Details

Sinhala Title
දැන් ඉතින් සමුගන්න
English Title
dan ithin samuganna
HD

Artist

harshana dissanayake

View all songs →