Lyrics
ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක්
මුතුකැට අකුරෙන් ලියනා ප්‍රේම කතාවක්
ඇහැට කනට පේන නුබට ඉලන්දාරි වහා වැටිලා නංගියේ
නුබ හින්දා ගේ ඇතුලේ කදුලු කතාවක්
ආඩම්බරයෙන් උන්නා අපි ඔක්කොම ඔය රුව ගැන
සාඩම්බර අතීතයක් තිබුනා පෙලපත් නාමෙට
අත්තටු නැති පුංචි කිරිල්ලී
මාන බලයි යන්න ඉගිල්ලී
අප්පච්චිට කුඩූවේ බර තනිවම බෑ දාරාගන්න
ඒ හින්දයි මං නැවති නුබ යැව්වේ ඉගෙන ගන්න
නුබ හින්දා පිපුනු මල් හිතේ
ගිලිහෙන්නට ඉඩ නොදෙන් නගේ
Song Details
- Sinhala Title
- ඇලපිලි ඉස්පිලි බල බල සියක් වතාවක්
- English Title
- alapili isplili bala
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →