මිණිසුන් නොමිණිස් උන

minisun nominis

Lyrics

මිණිසුන් නොමිණිස් උන ලෝකෙක අපි ඉපදුන ආදරේ ඇති වචනෙට සීමාවී හිත්වල..... නුබේ දෑත මාගේ-වෙන ලෝකයක මතූ.... පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමූ... තවටික දවසක් මාට-අනෙ ජීවත්වෙන්න තව එකපාරක් ඇවිදින්-යනවාද මගෙ මැණික.// දුකට හේතුව ඒනුඹයි නුඹ නොදැක දිවිගෙවු ඔබයි හිතට සැනසුම මරණයයි නුඹ නැතිව හරි පාලුයි.... නුබේ දෑත මාගේ-වෙන ලෝකයක මතූ..... පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු... තවටික දවසක් දාට........// යාලු වෙන්නට රංඩුකරගෙන යලිත් මං නැති වී..... මං නොමැති ලොව මා සොයනවිට නුබගොඩක් දුක් වෙයි.. නුබේ දෑත මාගේ-වෙන ලෝකයක මතූ..... පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු... තවටික දවසක් දාට........//

Song Details

Sinhala Title
මිණිසුන් නොමිණිස් උන
English Title
minisun nominis
ශහ

Artist

ශාහිල් හිමාස

View all songs →

මිණිසුන් නොමිණිස් උන (minisun nominis) | Tediya Lyrics