Lyrics
කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වි මගේ සුසුමට
අඬ ගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජිවිතේ
හද සිදුරු කල ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජිවිතේ..
සදා තරුණයි ජිවිතේ..
වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පායන විට....//
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනවා මට....//
කුරුඳු සුවදැති සුළඟම....
නපුර වපුරන අඳුරද..
පිදුරු අවුලයි මතකෙට....//
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරියි එය මට....//
කුරුඳු සුවදැති සුලඟම....
Song Details
- Sinhala Title
- කුරුඳු සුවදැති සුළඟම
- English Title
- kurudu suwadathi
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →