Lyrics
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කලේ
ඈ සමගි එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ
ගයා ගීතය ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කලේ
ඔහු සමගි එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඔහු මේ ගමේ
ගය ගීතයං ගමේ වෙල් එලියේ
ගුරුතුම දවසක් මාහට තැලුව
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇද ලග ඈ මුලු රැය සිටියා
අපි දෙදෙනයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ හිදන් පාඩම් කරේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කලේ
ඈ සමගි එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ
නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහුවිත් ගොඩ ගත්තේ
ම බොරුවට දවසක් තරහාවී
කෑම නොකයි ඔහු සිත ඇත්තේ
අප දෙදෙනයි එකට එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කරේ
ඔහු සමගින් එදා ඒ මාතමා
අද නැතුවා වගේ ඔහු මේ ගමේ
ගයා ගීතය ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කලේ
ඔහු සමගි එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඔහු මේ ගමේ
ගය ගීතයං ගමේ වෙල් එලියේ
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කලේ
ඔබ සමගි එදා ඒ මා තමා
පුදුමයි මේ යලි හමු වීම අපේ
ගැයු ගීතයන් ගමේ වෙල් එලියේ
Song Details
- Sinhala Title
- ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
- English Title
- gayaa githayan game
ඉස
Artist
ඉන්ද්‍රාණි සේනාරත්න , සිසිර සේනාරත්න
View all songs →