ලොවෙන් අඩක් සුව නින්දේ

lowen adak

Lyrics

ලොවෙන් අඩක් සුව නින්දේ ඔබ පමණක් ළැතැවිල්ලේ යශෝදරා උනාත් ලදේ මම සිදුහත් කුලේ නොවේ. නිදිබර නෙත කදුළු දොවා එපා මනෙත සතප වන්න. මගේ දෙනතට දෙනෙත තියා ආදරෙයෙන් තරු ගනින්න. සියුමැලි ඔය ඇගිලි තුඩින් එපා මහිස පිරිමදින්න මදු බදුනට පෙම් කල මා ඔබේ පෙමින් මුදාලන්න ලොවෙන් අඩක් සුව නින්දේ ඔබ පමණක් ළැතැවිල්ලේ යශෝදරා උනාත් ලදේ මම සිදුහත් කුලේ නොවේ.

Song Details

Sinhala Title
ලොවෙන් අඩක් සුව නින්දේ
English Title
lowen adak
චව

Artist

චාමර වීරසිංහ

View all songs →