Lyrics
සුවද පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී
වතුර නාන නෙක් දනෝ
පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ
පෙනෙති තූප මේ පුරේ
වදිති ඊට දීප වාසි
රකිති දර්ම ශාක්‍ය වංස
මුනිදු දේශනා ලෙසේ
Song Details
- Sinhala Title
- සුවද පද්ම ඕලු ආදි
- English Title
- suwada padma olu
- Artist
- ඕලු වසන්ති
ඕව
Artist
ඕලු වසන්ති
View all songs →