සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්

sewendara

Lyrics

සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් පෙරා..// ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..// රන්වන් කිංකිනි නාද නගන්නේ සන්සුන් තාලෙට පාද තබන්නේ..// නිල්වන් දෑසින් සිහින මවන්නේ ඉරෙන් උපන් හඳෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන්.. ඔබයි බලන්නේ ඔබයි බලන්නේ.. සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් පෙරා..// ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..// චන්දන කල්කෙන් තිලකෙ තියාලා රන් කුබුලුක්මය ලමැද දරාලා..// සල් සල් සල්මල් සේම සැදීලා එහේ ඉඳන් මෙහේ ඉඳන් දුරින් ඉඳන් ලඟින් හිදන් ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..// සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් පෙරා..// ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..//

Song Details

Sinhala Title
සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්
English Title
sewendara
Mප

Artist

M.S ප්‍රනාන්දු

View all songs →

සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන් (sewendara) | Tediya Lyrics