Lyrics
දුටුව දිනයේ දැනුණේ මගේමයි කියා
මගේ හදේ රැඳුණේ ඔබමයි සදා
සුරංගනාවී මගේ ප්‍රියාවී
ඔබට මම ආදරේ මේ දිවිතුරා//
ඔබේ නිල් නුවන් යුග මගේ නෙත් යුවලයි
අඳුර දුටුවත් මම ඔබ ළඟමයි
ඔබේ ජීවිතේ මට මගේ ජීවිතේමයි
මගේ ආදරේ ඔබටයි මේ දිවිතුරා//
ඔබේ සියුමැලි හද රිදවන්නෑ කිසිදා
ඔබේ මගේමයි මේ දිවි ඇති තුරා
මේ භවයෙම නොව මතු භවයේදිත්
ඔබ මගේ වන්නට මම පතමි//
දුටුව දිනයේ දැනුණේ...
Song Details
- Sinhala Title
- දුටුව දිනයේ දැනුණේ මගේමයි කියා
- English Title
- dutuwa dinaye
- Artist
- යසන්ත තේනබදු
යත
Artist
යසන්ත තේනබදු
View all songs →