මා ඈත භවේදී මතකද හමුවූවා

ma atha bawekadi

Lyrics

මා ඈත භවේදී මතකද හමුවූවා මා ඈත භවේදී මතකද හමුවූවා ඒ කාලය ආයේ ඔබහට සිහි වේවා මා ඈත භවේදී මතකද හමුවූවා සෙවණේ දිගාවීල සිටි රෑ කාලේ සෙවණේ දිගාවීල සිටි රෑ කාලේ සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පාවූවා මා ඈත භවේදී මතකද හමුවූවා මා ඈත භවේදී මතකද හමුවූවා සිහිවෙනවා ප්‍රියේ දෑසේ මැවූ ආලෝකේ සිහිවෙනවා ප්‍රියේ දෑසේ මැවූ ආලෝකේ ඉන් මා හද ආලෝකේ වුණා රෑ යාමේ ඒ සිහින විමානේ සැනසුම තේරේවා මා ඈත භවේදී මතකද හමුවූවා මා ඈත භවේදී මතකද හමුවූවා

Song Details

Sinhala Title
මා ඈත භවේදී මතකද හමුවූවා
English Title
ma atha bawekadi
මබ

Artist

මොහිදීන් බෙග්

View all songs →

මා ඈත භවේදී මතකද හමුවූවා (ma atha bawekadi) | Tediya Lyrics