Lyrics
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්චතා
ඔබ ලැබුණේ මාගේ පෙර පින නිසා
රැකගන්නවා මේ දිවි ඇති තුරා
මට ඔබේ ආදරේ සෑමදා වාසනා
ඔබේ ආදරේ සෑමදා වාසානා
රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
සිත ඈත යයි පාවෙලා
රන් කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ
මගේ නෙතු පිනයි රැ පුරා
සඳ පාන වාගේ සුදු මූණ ඔබගේ
පින්වන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
ඔබේ ආදරේ තේරුණා
Song Details
- Sinhala Title
- සුදු මූණ දැකගන්න
- English Title
- Sudu muna dakaganna
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →