සීමාව පැන්නුවත් මගේ ආදරේ

seemawa pannuwath

Lyrics

සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නේ නෑ නූඔ කෙරෑ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ පාගන්නේපා ඒ නිසා සිත මගේ සැර කළේ සැක කළේ ආදරේ හින්දානේ අන්තිම ඇමතුම මේ අන්තිම සමුගැන්මේ මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ................... ලස්සන අතීතේ කෝ වර්තමානේ ගිනි බත් අනාගතේ අපි දෙන්නාගේ ජීවීතය විපතේ ආදරය අපතේ ආයේ මතු උපතේ අපි වෙමු අපේ සැර කළේ සැක කළේ ආදරේ හින්දානේ අන්තිම ඇමතුම මේ අන්තිම සමුගැන්මේ මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ.............. නැතුවාට මතකේ සිහිවේවී කළ දේ පේමෙ අදාහනේ සැරදෙවි මගේ ලේ ගන්න දූරකථනේ අවසන් වරයි මේ තාම මා ආදරේ යි ඇසුනාද සොදුරේ සැර කළේ සැක කළේ ආදරේ හින්දනේ සීමාව පැන්නුවත්....................

Song Details

Sinhala Title
සීමාව පැන්නුවත් මගේ ආදරේ
English Title
seemawa pannuwath
රඅ

Artist

රොස් අලගියවන්න

View all songs →