Lyrics
මගෙ ලඟ ඉන්න කියා - කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා - තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා - නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා - නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී – සඳ පාළු මකන්නී..
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
සතුට බෙදන්නී – මගෙ පාළු මකන්නී..
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
මගෙ ලඟ ඉන්න කියා-කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා-තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා-නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා-නුඹ ලඟ මටත් හොරා//
නෙතඟ නිදන්නී – මගෙ කඳුල නිවන්නී..
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී..
නොයිදුල් හාදුව ලඟ මා හැරයන්නේ…
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
මගෙ ලඟ ඉන්න කියා-කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා-තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා-නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා-නුඹ ලඟ මටත් හොරා//
Song Details
- Sinhala Title
- මගෙ ලඟ ඉන්න කියා
- English Title
- mage laga inna kiya
- Artist
- රනිඳු ලංකාගේ
රල
Artist
රනිඳු ලංකාගේ
View all songs →