මගෙ හදේ උපන් ලඳේ

mage hade upan lade

🎤 දිනූශSinhala lyrics

Lyrics

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන් හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන් රතු රෝස මල් කැලෑවෙ මල් කුමරිය වන් හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙන් මන් මගෙ හදේ උපන් ලඳේ නුඹ මගේ වෙයන් නඟේ ඉඟ වටේ පුලුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගෙ හදේ උපන් ලඳේ නුඹ මගේ වෙයන් නඟේ ඉඟ වටේ පුලුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හද පතුලෙ නැගෙන රාවේ ඔබ ගැනම තියන තාලේ හරි අමුතු දෙයකි ආලේ ඔබ රැජින මගෙ කතාවේ කලු වරල නෙතඹෙ වේ සුදු සුමුදු මුවට පෑහේ රුව ළපටි පෙනුම ඈගේ සැප දෙන්නම් මගෙ මාළිගාවෙ [Rap] පෙමබරි උඹ ලන් කරගෙන සුන්දර ඉර බැස යනකොට සිල් අරගෙන වගෙ බැ ඉන්න ඔය ලඟ ලස්සන පොඩි තොල් පෙති අග මත් උනු වන බඹරෙකි මම සිල් අරගෙන වගෙ බැ ඉන්න ඔය ලඟ ඕනා මට අලෙන් වෙලෙන්න බෝමා රාගින්න නිවා හැම තප්පරයම ලංකරගෙන ඉන්න ඔය මට කල්පයක්වත් තව ඕනා මගෙ හදේ උපන් ලඳේ නුඹ මගේ වෙයන් නඟේ ඉඟ වටේ පුලුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගෙ හදේ උපන් ලඳේ නුඹ මගේ වෙයන් නඟේ ඉඟ වටේ පුලුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන් හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන් රතු රෝස මල් කැලෑවෙ මල් කුමරිය වන් හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙන් මන් මගෙ හදේ උපන් ලඳේ නුඹ මගේ වෙයන් නඟේ ඉඟ වටේ පුලුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගෙ හදේ උපන් ලඳේ නුඹ මගේ වෙයන් නඟේ ඉඟ වටේ පුලුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ

Song Details

Sinhala Title
මගෙ හදේ උපන් ලඳේ
English Title
mage hade upan lade

Artist

දිනූශ

View all songs →

මගෙ හදේ උපන් ලඳේ (mage hade upan lade) | Tediya Lyrics