තනි රැක්ක තනි රෝස මල් කල්පනා

thani rekka thani rosa

🎤 CentrigradezSinhala lyrics

Lyrics

තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කල දුක් කතා සිත් දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳී ජීවිතේ නිල් සඳ මඩලේ පලසේ එබේ ඔබෙ ආදරය පින්තාරු වේ කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳී ජීවිතේ ඔබෙ ආදරය පින්තාරු වේ ඔබ නිදනා තුරු පපුතුරේ සුවඳ එබෙයි සුසුමට මගේ කඳුලෙන් කඳුලට ජීවිතේ හුස්ම වැටෙයි පරමාදරේ //

Song Details

Sinhala Title
තනි රැක්ක තනි රෝස මල් කල්පනා
English Title
thani rekka thani rosa
C

Artist

Centrigradez

View all songs →

තනි රැක්ක තනි රෝස මල් කල්පනා (thani rekka thani rosa) | Tediya Lyrics