Lyrics
පුරුද්දට වගේ තරහා වෙලා
ඇයි මගේ අංකය බ්ලොක් කරලා
දුරකතනය දෙස හිදිමි බලා
සැකයක් හිත යට ඉතිරි වෙලා
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහ ගන්න
කවුරුත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
වැරදි ඇති දෙවියෙක් නොවෙති
සැක කරලා නම් නැහැ දිනුමක්
කොහෙවත් නෑ සියයට සියයක්
නිවැරදි මිනිසුන් ලොවේ කවුරුවත්
වෙන්නට බැරි නම් පෙම්වතුන් යලිත්
හෙට ආයෙත් අමතන්න දුක සැපවත් අහ ගන්න
අන්තිම පාරට අමතන්න.....
බොරුවට නෑ ආයුශ කොහොමත්
ඒ ගැන දැන වෙයි ජීවත්
දුන්න ආදරේ අනන්තයක්
ඔයා නැතිව හිත ගිනි කන්දක්
වෙන්නට බැරිනම් පෙම්වතුන් යලිත්
හෙට ආයෙත් අමතන්න දුක සැපවත් අහ ගන්න
පුරුද්දට වගේ තරහා වෙලා...
අන්තිම පාරට අමතන්න...
Song Details
- Sinhala Title
- පුරුද්දට වගේ තරහා වෙලා
- English Title
- puruddata wage
- Artist
- සුජාන් ප්‍රනාන්දු
සප
Artist
සුජාන් ප්‍රනාන්දු
View all songs →